මා විසින්ම කරන ලද සමීක්ෂණයකට අනුව උසස් පෙළ ගණිත හා විද්‍යා යන අංශ දෙකටම පොදු වූ විශයක් වන රසායන විද්‍යාව සඳහා එය හදාරන සිසු සිසුවියන් වැඩි කැමත්තක් නොදක්වති. එබැවින් මෙම විශය සඳහා වැඩි උනන්දුවක් මෙන්ම වැඩි අවධානයක් ඇති කිරීම පිනිස මෙම බ්ලොගය නිර්මාණය කර ඇත. එබැවින් ඔබට රසායන විද්‍යාව සඳහා විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීමට මෙම බ්ලොගය මොනයම් හෝ ආකාරයෙන් උපකාරී වේ යැයි මම විශ්වාස කරමි.
ඔබට ජය!!!